සීඩී රොම් එකක් නැතුව නෙට්බුක් වලට මෙහෙයුම් පද්ධතියක් දාන්නෙ කොහොමද?
නෝට්බුක් වල සාමාන්‍යයෙන් ඩී.වී.ඩී ඩ්‍රයිව් එකක් එනවා.ඒ වුනාට Optical
Drive එකක් නැති නෙට්බුක්වලට වින්ඩෝස් දාන්න External Optical Drive එකක්
ඕන වෙනවා.එහෙම නැති වුනත් Pen Drive එකක් මගින් පරිගණකය Boot කරලා වින්ඩෝස් දාන්න win to flash කියන සොෆ්ට්වෙයා එකෙන් පුලුවන්.
http://wintoflash.com/download/en/
මේ ගැන වැඩි විස්තර අවශ්‍ය නම් Comment එකකින් හෝ e mail එකකින් දන්වන්න.ස්තූතියි!
ප.ලි. - මේ බ්ලොග් එකේ විස්තර කරලා දාලා තියෙනවා.උඩ ලින්ක් එකෙන් සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගෙන ඒ විදිහට කරන්න.ප්‍රශ්ණයක් වුනොත් අහන්න
Yaluwa Apitath danaganna kiyannako
ReplyDeletehttp://komku.blogspot.com/2009/09/wintoflash-guide-install-windows-xp.html#.UDJ2FM95MxA
Deleteමෙ බ්ලොග් එකේ විස්තර කරලා දාලා තියෙනවා.උඩ ලින්ක් එකෙන් සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගෙන මෙ විදිහට කරන්න.ප්‍රශ්ණයක් වුනොත් අහන්න.ස්තූතියි මේ පැත්තෙ ආවට.
U Welcome
ReplyDelete