VT

VT
www.vistatech.vistapanel.net

Friday, August 3, 2012

සීඩී රොම් එකක් නැතුව නෙට්බුක් වලට මෙහෙයුම් පද්ධතියක් දාන්නෙ කොහොමද?

නෝට්බුක් වල සාමාන්‍යයෙන් ඩී.වී.ඩී ඩ්‍රයිව් එකක් එනවා.ඒ වුනාට Optical Drive එකක් නැති නෙට්බුක්වලට වින්ඩෝස් දාන්න External Optical Drive එකක් ඕන වෙනවා.එහෙම නැති වුනත්   Pen Drive එකක් මගින් පරිගණකය Boot කරලා වින්ඩෝස් දාන්න win to flash කියන සොෆ්ට්වෙයා එකෙන් පුලුවන්.

http://wintoflash.com/download/en/


මේ ගැන වැඩි විස්තර අවශ්‍ය නම් Comment එකකින් හෝ e mail එකකින් දන්වන්න.ස්තූතියි!


ප.ලි. - මේ බ්ලොග් එකේ විස්තර කරලා දාලා තියෙනවා.උඩ ලින්ක් එකෙන් සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගෙන ඒ විදිහට කරන්න.ප්‍රශ්ණයක් වුනොත් අහන්න 

3 comments:

  1. Yaluwa Apitath danaganna kiyannako

    ReplyDelete
    Replies
    1. http://komku.blogspot.com/2009/09/wintoflash-guide-install-windows-xp.html#.UDJ2FM95MxA
      මෙ බ්ලොග් එකේ විස්තර කරලා දාලා තියෙනවා.උඩ ලින්ක් එකෙන් සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගෙන මෙ විදිහට කරන්න.ප්‍රශ්ණයක් වුනොත් අහන්න.ස්තූතියි මේ පැත්තෙ ආවට.

      Delete

මෙය කියවන ඔබගේ අවංක අදහස මට තවත් දේවල් ලියන්න කරන දිරිගැන්වීමක්!